27.5 C
Colombo
2026-08-17
mediahumanrights.lk
News

කඩුල්ල පිටුපසින් නව වාර්තාවක් බිහිවෙයි

පාකිස්තාන ක‍්‍රිකට් කණ්ඩායමේ නායක සෆ්රාස් අහමඞ් නව වාර්තාවක් බිහිකර තිබෙනවා.

ඒ, පාකිස්තාන ක‍්‍රිකට් ඉතිහාසයේ කඩුල්ල පිටුපස සිට වැඩිම දවා ගැනීම් සංඛ්‍යාවකට සහභාගී වූ ක‍්‍රීඩකයා බවට පත්වෙමින්.

දකුණු අප‍්‍රිකාව සමග මේ වනවිට පැවැත්වෙන ටෙස්ට් තරගයේ දී ඔහු දවා ගැනීම් 10කට දායක වුණා. සෆ්රාස් අහමඞ් මෙලෙස බිඳ හෙළා ඇත්තේ 1994 දී රෂීඞ් ලතීෆ් බිහි කළ වාර්තාවයි.
(under the courtesy of nethnews.lk news web)

Related posts

මුදල් නියෝජ්‍ය ඇමති කියන විදිහට වැඩ කරනු.. ගිය ආණ්ඩුව එක්ක වගේ සෙල්ලම් බෑ..- මහ බැංකු අධිපතිට දන්වයි..

Shiran Viraj

ආණ්ඩුව ඒකාබද්ධ විපක්ෂයට අභියෝග කරයි

Shiran Viraj

බිම වැටුණු ෆයිබර්/කොපර් කේබල් කපන්න එපා! – SLT-MOBITEL දැනුම් දෙයි

Shiran Viraj
Translate »