25 C
Colombo
2026-02-12
mediahumanrights.lk
Local NewsNews

පිළිමතලාවේදී දුම්රියක ගැටීමෙන් කාන්තාවක් මරුට

පිළිමතලාව දුම්රිය හරස් මාර්ගය ආසන්නයේදී දුම්රියක ගැටීමෙන් කාන්තාවක් මිය ගොස් තිබේ.
පොලීසිය සඳහන් කළේ, අද දහවල් කොළඹ සිට මහනුවර බලා ධාවනය වූ දුම්රියේ ගැටී මෙම කාන්තාව මිය ගොස් ඇති බව ය.
ඇය සිය දියණිය සමග දුම්රිය මාර්ගය හරහා මාරුවීමට යාමේදී මෙම අනතුරට මුහුණ පා තිබේ.
තුවාල ලැබූ ඇගේ දියණිය පේරාදෙණිය රෝහලේ ප්‍රතිකාර ලබන අතර අනතුරින් මිය ගොස් ඇත්තේ වයස 50 හැවිරිදි කාන්තාවකි.

Related posts

හපුතලේ සුළු චලනයක්

Shiran Viraj

චීනය,බෝයිං වර්ගයේ ගුවන් යානා තහනම් කරයි

Shiran Viraj

ගංවතුර තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ කිහිපයක පුද්ගල මරණ, පවුල් ‍රැසක් අවතැන්

Shiran Viraj
Translate »