2026-01-14
mediahumanrights.lk
NewsPolitical

කොළඹින් තරග කරන්නැයි මට ඉල්ලීම් බොහෝමයි.. ඒ එජාපය සමතලා කර දමන්නයි-මහින්ද කියයි

ඉදිරියේදී පැවැත්වෙන මහ මැතිවරණය සදහා කොළඹ දිස්ත‍්‍රික්කයෙන් තරග වදින ලෙස තමනට ඉල්ලීම් විශාල ප‍්‍රමාණයක් ලැබී ඇති බව අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

එම ඉල්ලීම් කරන්නේ එක්සත් ජාතික පක්‍ෂය මුළුමනින්ම සමතලා කිරීමේ අදහසින් විය හැකි බව කී රාජපක්‍ෂ මහතා අද තත්වය අනුව එම කටයුත්ත ඕනෑම අයෙකුට කල හැකිව ඇතැයිද සදහන් කරයි.

කෙසේ වෙතත් තමන් තරග කරන්නේ පෙර පරිදිම කුරුණෑගල දිස්ත‍්‍රික්කයෙන් යයිද ඒ මහතා වැඩි දුරටත් කියා සිටී.
(under the courtesy of lankacnews.com news web)

Related posts

18ට වැඩි සියල්ලෝ ජනවාරියේදී ආදායම් බදු ලියාපදිංචිය අනිවාර්යයි.. නැතොත් දඩ…

Shiran Viraj

විදුලි ගාස්තු 11%කින් ඉහළ නැංවීමට සැළසුම් කරන බවට විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයෙන් අනාවරණයක්

Shiran Viraj

ශ‍්‍රී ලංකාවටත් චීනයටත් එක්ව සුළග වැස්ස පරදා අභියෝග දිනිය හැකියි.. ලංකාවට තවත් අපේ සහාය දෙනවා..- චීනය අලුත් අවුරුද්දේ කියයි..

Shiran Viraj
Translate »