mediahumanrights.lk
Local News News

මහින්ද පාර්ලිමේන්තුවේ..විශේෂ ප‍්‍රකාශයක් සූදානම්..සන්ධානය ආණ්ඩු පක්‍ෂයේ

අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා මේ වන විට පාර්ලිමේන්තුවට පැමිණ සිටී.

ඒ මහතා අද දිනයේ පාර්ලිමේන්තුව අමතා විශේෂ ප‍්‍රකාශක් සිදු කිරීමට නියමිතය.

පාර්ලිමේන්තුවේ අගමැති ආසනය මේ වන විට මහින්ද රාජපක්‍ෂ මහතාට වෙන් කර ඇත.

එක්සත් ජනතා නිදහස් සන්ධානයට ආණ්ඩු පක්‍ෂයේ අසුන් පනවා ඇත.
(under the courtesy of lankacnews.com news web)

Related posts

පිපිරීමකින් 23 ක් මැරිලා

Shiran Viraj

ලෝකයේ වැඩිපුරම පිටිකිරි බොන රටවල් අතර ලංකාව මුල් පෙලට…

Shiran Viraj

QR කේතය රහසේ තබාගන්න.. වෙන අය ගත්තොත් හොරෙන් තෙල් ගහයි…- රජයෙන් දැනුම් දීමක්

Shiran Viraj