mediahumanrights.lk
News Political

කථානායක නිර්මාණය කළ ව්‍යවස්ථා අර්බුදයට විසඳුම මහමැතිවරණයක් පමණයි – ජාතික සංවිධානවලින් තර්කානුකූල විග්‍රහයක්

කතානාතානායකවරයා විසින් කුමන ආකාරයකට ව්‍යවස්ථා අර්බුද නිර්මාණය කළත් NGO වියපත් ගණිකාවන්ට අරාබි වසන්තය ගෙන ඒමට නොහැකි බව ජාතික සංවිධාන එකමුතුව පවසයි.

ජාතික පුවත්පතකට ලිපියක් යොමු කරමින් ඔවුන් පෙන්වා දෙන්නේ මෙම අර්බුදය විසඳීම සඳහා මහමැතිවරණයක් හැර වෙනත් විසඳුමක් නොමැති බවය.

Related posts

ගාල්ලේදී එංගලන්ත කි‍්‍රකට් කණ්ඩායම ප‍්‍රබල ස්ථානයක

Shiran Viraj

අවුරුදු 3ක ගැහැණු දරුවෙකු කතරගම දී අතුරුදන් වෙයි

Shiran Viraj

සමෘද්ධියේ දේශපාලන යටි අරමුණක් ඇති බවට සැක පළ කෙරේ

Shiran Viraj