mediahumanrights.lk
News Sports Sports News

ශ‍්‍රී ලංකාව පරදා එංගලන්තය ජයගනී…

සංචාරක එංගලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර පැවති දෙවන එක්දින තරගය එංගලන්තය විසින් ලකුණු 31කින් ජය ගත්තේය.
තරගයේ මුලින් පන්දුවර පහර දුන් එංගලන්තය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 278ක් ලබා ගත්හ.
ශ‍්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහර දෙමින් සිටියදී වර්ෂාවෙන් බාධා පැමිණි අතර ඒ වන විට පන්දුවාර 29ක් අවසානයේ ලකුණු 140ක් රැස් කර ගෙන සිටිටේ කඩුළු 05ක් දැවී ගොස් තිබියදීය.
ඒ අනුව තරගය එංගලන්ත කණ්ඩායම ලකුණු 31ක ජයග‍්‍රහණයකින් ජය ගන්නා ලද්දේ ඩක්වත් ලුවිස් න්‍යාය අනුවයි.

(under the courtesy of lankacnews.com news web)

Related posts

ගිනිගත් නැව මුළුමනින්ම මුහුදුබත් වේ.. දැවැන්ත පරිසර හානියක්.. ඉන්දීය වෛරසයත් ආ හැකියි.. මාළු කෑමත් විෂ වෙයි.. අම්ල වැසි..

Shiran Viraj

ජනවාරි මාසයට වඩා පෙබරවාරි මාසයේ බිල 10% අඩු වුණොත් විදුලි බල මණ්ඩළයෙන් ගජ වාසියක්!

Shiran Viraj

12.5 ගෑස් සිලින්ඩරය රුපියල් 1045 කින් වැඩි කල යුතුයි..- ලිත්‍රො සභාපති

Shiran Viraj