2026-08-19
mediahumanrights.lk
NewsPolitical

2026 අයවැය වාර්තාව: තුන්වන වර කියවීම වැඩි ඡන්ද 157කින් සම්මතයි

2026 වසර සඳහා වන අයවැය (Budget) තෙවන වර කියවීමේ ඡන්ද විමසීමේදී අති බහුතරයකින් සම්මත විය.

පාර්ලිමේන්තුවේදී පැවැති මෙම ඡන්ද විමසීමේ නිල වාර්තා පහත පරිදි වේ:

  • අයවැයට පක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව: 158
  • අයවැයට විරුද්ධව ලැබුණු ඡන්ද සංඛ්‍යාව: 1
  • ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටි මන්ත්‍රීවරුන් සංඛ්‍යාව: 2

ඒ අනුව, 2026 වසර සඳහා වන අයවැය වැඩි ඡන්ද 157කින් සම්මත විය.

Related posts

පොහොට්ටුව කඩා දමන කුමන්ත‍්‍රණයක් කළුතරින්.. නායකයා වෙල්ගම..[Video]

Shiran Viraj

රාමඤ්ඤ නිකායේ උප සභාපති මමයි.. මාලිමා ආණ්ඩුව බුද්ධාගමේ ප‍්‍රමුඛතාව ඉවත් කරන්නේ නෑ…

Shiran Viraj

විල්පත්තු ප්‍රේරක කලාපයේ ‘අවුරා ලංකා’ දැවැන්ත සැනකෙලියක…

Shiran Viraj
Translate »