mediahumanrights.lk
Local NewsNews

දිට්වා සුළි කුණාටුවේ මරණ 481ක් දක්වා ඉහළට; 345ක් අතුරුදන්

‘දිට්වා’ සුළි කුණාටුවෙන් මෙරටට ඇති වූ ආපදා තත්ත්වයෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 481ක් දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) වාර්තා කරයි.

මෙම ඛේදවාචකයෙන් තවත් පුද්ගලයින් 345ක් අතුරුදන්ව ඇතැයි ද DMC සඳහන් කරයි.

Related posts

ලැබුණු, නොලැබුණු, වැරැදුණු බොහෝ දේ ගැන ධනුෂ්ක කියන කතා

Shiran Viraj

වාසු-විමල්-උදය ආණ්ඩුවට එරෙහිව සාක්‍ෂි දෙයි.. වෙනම නීතීඥයෙක් සමග ශ්‍රේෂ්ඨාධිකරණයේ..

Shiran Viraj

නව ආණ්ඩුවේ පළමු කැබිනට් රැස්වීමත් අද

Shiran Viraj
Translate »