30.6 C
Colombo
2026-08-31
mediahumanrights.lk
Local NewsNews

‘යූටියුබ් නාලිකා අධිකරණ තීන්දුවලට බලපෑම් කරයි’: නීතිඥ සංගමයෙන් අනතුරු ඇඟවීමක්

යූටියුබ් නාලිකා සහ සමාජ මාධ්‍යවලින් අධිකරණ තීන්දු පිළිබඳව පළ කරන අදහස් සහ අනුමාන කිරීම්, නීතියේ නිසි ක්‍රියාදාමයට සහ අධිකරණයේ ස්වාධීනත්වයට තර්ජනයක් බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) පවසයි.

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සඳහා මෙම ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස නීතිඥ සංගමය අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111(C) (1) සහ (2) වගන්ති යටතේ මෙවැනි ක්‍රියාවන්ට දඬුවම් දිය හැකි බව ද එම සංගමය පෙන්වා දෙයි.

Related posts

ජාතික ආරක්‍ෂාවට හොස්ස පොවන එන්ජී ඕ පාලනයට පනතක්

Shiran Viraj

හමුදාවේ සිටි දක්‍ෂතම වෙඩික්කරු 'නීරෝ වෙනුවෙන්' ගමක් – අම්මාට සුව පහසු නිවසක්

Shiran Viraj

පළාත් සභා 6ක මැතිවරණ සැප්තැම්බරයේ

Shiran Viraj
Translate »