2026-07-03
mediahumanrights.lk
International NewsNews

පකිස්තාන ප‍්‍රහාරකින් ඉන්දියාවේ යානා 25ක් බිම.. 50ක් මරුට..

පාකිස්තාන හමුදා විසින් කාශ්මීර්හි ඉන්දියානු ගම්මානයට ෂෙල් වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇත.

ඉන් 16 දෙනෙකු මියගොස් තවත් 57 දෙනකු තුවාල ලබා ඇතැයි ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

ඉන්දියාව විසින් පාකිස්තායේ ස්ථාන කීපයක තිබූ ගුවන් ආරක්ෂණ පද්ධතීන් ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල කර ඇති අතර පාකිස්තානය පවසන්නේ ඉන්දීය ඩ්‍රෝන යානා 25 ක් වෙඩි තබා බිම හෙළු බවයි.

තම ප‍්‍රහාරයන්ගෙන් ඉන්දීය හමුදා සෙබළුන් 50ක් පමණ මියගොස් ඇති බවත් පාකිස්තානය කියා සිටී.

Related posts

සොරකම්, කොල්ලකෑම්, ගෙවල් බිඳිම් සීඝ්‍රයෙන් ඉහළට.. වර්ධන වේගය 200%යි..

Shiran Viraj

පුද්ගලයෙක් පැහැර ගෙන ගොස් ඝාතනය කළ සැකකරුවන් 09 දෙනාට අධිකරණයෙන් දුන් තීන්දුව

Shiran Viraj

අධික වටිනාකමකින් යුත් දියමන්ති තොගයක් හසු වෙයි

Shiran Viraj
Translate »