27.2 C
Colombo
2026-09-12
mediahumanrights.lk
NewsPolitical

මාලිමාව මැතිවරණයෙන් -34%ක කඩා වැටීමක.. නාමල් 174%ක්, සජිත් 14%ක් උඩට…

ඊයේ පැවති පළාත් පාලන මැතිවරණය හා ඊට ආසන්නයේම පැවති පාර්ලිමේන්තු මැතිවරණය අතර ඡන්ද ප‍්‍රමාණයන්හි අඩු වැඩිවීම් සංඛ්‍යාත්මක සංසන්දනයක් ලෙස ගත් විට ප්‍රධානතම පක්ෂය ලෙස සැලෙකන ජාතික ජන බලවේගයට 34%ක ඡන්ද අඩු වීමක් පෙන්නුම් කරයි.

{(6863186−4503930) / 6863186} × 100 = -34.37%

එම මැතිවරණ දෙකේදීම දෙවැනි තැනට පත් වූ සමගි ජනබලවේගය ජන්ද ප්‍රතිශතය 14.7% වශයෙන් වැඩි කරගෙන තිබේ.

{(2258480−1968716)/1968716} ×100 = 14.71%

මෙම මැතිවරණයේදී තුන්වන ස්ථානයට පත්ව සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආසන්න මැතිවරණය සමග සැසඳීමේදී ඡන්ද වර්ධනය 172.38% කි.

{(954517−350429) / 350429 } 100 = 172.38%

Related posts

පේදුරුතුඩුවේ සිද්ධියට පොලිසියේ 02 ක් අත්අඩංගුවට

Shiran Viraj

පොලිසිය අසලම තිබූ මත්පැන් අලෙවිසැල කඩා මත්පැන් බෝතල් සොරාගෙන යයි…

Shiran Viraj

වසර පුරාම මේ තුන් බිය ගැන සැලකිල්ලෙන් සිටින්න

Shiran Viraj
Translate »