28.5 C
Colombo
2026-10-09
mediahumanrights.lk
Local NewsNews

හිටපු ඇමතිලා අටකට අධි චෝදනා යටතේ නඩු..

පසුගිය රජයන්හි හිටපු කැබිනට් අැමතිවරුන් කිහිප දෙනෙකුටත් රාජ්‍ය අමාත්‍යවරුන් කිහිප දෙනෙකුටත් එරෙහිව අධි චෝදනා යටතේ නඩු පැවරීමට නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටියි.

එහිදී හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල මහතාට එරෙහිව ඉතිරි දින කිහිපයේදී අධි චෝදනා ගොනු කිරීමට නියමිතව තිබේ.

ඒ හැර තවත් හිටපු කැබිනට් අමාත්‍යවරුන් තිදෙනෙකුටත් රාජ්‍ය අමාත්‍යවරුන් පස්දෙෙන කුටත් මෙසේ නඩු පැවරීමට නියමිතය.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හා අල්ලස් කොමිසම විසින් මීට අදාළ විමර්ශන දියත් කර තිබේ.

හිටපු ජ්‍යේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් කිහිපයකට සම්බන්ධයක් ද පරීක්ෂණ පැවැත්වෙමින් ඇත.

Related posts

උමා ඔයට බලාපොරොත්තුවක සේයාවක්

Shiran Viraj

බස් රථයක් සහ වෑන් රථයක් මුහුණට මුහුණ ගැටෙයි… සිව් දෙනෙකුට බරපතලයි…

Shiran Viraj

ලංකා ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් තරග කොළඹින් ගැල වේ

Shiran Viraj
Translate »