2026-08-14
mediahumanrights.lk
Uncategorized

බදු අඩු කරන්න නම් අපට ගෙවන්න..- ට‍්‍රම්ප් දන්වයි..

පනවා ඇති නව තිරුවදු ඉවත් කිරීමට නම් එම රටවල් විශාල මුදලක් ඇමරිකාවට ගෙවීමට සිදුවනු ඇතැයි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් සඳහන් කරයි.

ලොව පුරා මුල්‍ය වෙළඳපොළවල් ඉදිරි සතියේදී පහළ යනු ඇති බවද හෙතෙම කියා සිටියි.

මේ අතර ඇමරිකාව විසින් පනවා ඇති තීරු බදු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට රටවල් පනහකට වැඩි සංඛ්‍යාවක් මේ වන විට ධවල මන්දිරය හා සම්බන්ධ වීමට උත්සාහ දරමින් සිටින බව විදෙස් මාධ්‍ය පවසයි.

Related posts

ලංකාවේ අධ්‍යාපනය අවජාතකයි..- බන්දුල

Shiran Viraj

රුපියල අදත් පල්ලමේ.. ඩොලරය තවත් උඩ යයි…

Shiran Viraj

ඇදිරි නීති, ලොක්ඩවුන් නෑ.. තද සංචරණ සීමා පමණයි.. අද ගත් තීන්දු මෙන්න…

Shiran Viraj
Translate »