2026-09-07
mediahumanrights.lk
Uncategorized

කොරෝනා මුස්ලිම් මෘතදේහ පුච්චන්න එපා.. ඒ පුච්චන්නේ අපේ සංස්කෘතියයි..- මන්නාරමේ විරෝධතා..

කොරෝණා හැදි මියයන මුස්ලිම් ජනතාව ආදාහනය කිරීම නවත්වන ලෙස ඉල්ලමින් (26) වවුනියාව පට්ටානීචූර් පාසල ඉදිරිපිටදී විරෝධතා ව්‍යපාරයක් පැවැත්විණි.

වවුනියාව දිස්ත්‍රික් මුස්ලිම් එකමුතුව විසින් එය සංවිධානය කරන තිබිණි.

එම විරෝධතාවට දෙමල ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෛකලනාදන් මහතාද එක්ව සිටියහ.

ඔහු එහිදී සඳහන් කළේ මුස්ලිම් සංස්කෘතිය වෙනුවෙන් සාධාරන විසඳුමක් ගත යුතු බවයි.

වවුනියාව මන්නාරම මාර්ගයේ පට්ටානීචූර් මුස්ලිම් මහා විද්‍යාලය ඉදිරිපිටදී විරෝධතාවය පැවැත්විණි.

– එස්.එම්.ඩී.චන්ද්‍රනාත් බංඩාර

lankacnews

Related posts

හිසට ඉහළින් කඩු තුඩක්.. සජිත්ට හතර වටෙන් ප‍්‍රහාර..

Shiran Viraj

උද්දමනය හොදටම බහී.. යුරෝපා රටවලුත් පන්නයි..

Shiran Viraj

මෙරට සියළුම ෆැක්ටරි වැසී යයි..?

Shiran Viraj
Translate »