mediahumanrights.lk
Local NewsNews

පොලිසිය වෙඩි තියයි.. අයෙක් රෝහලේ..

කිරිබත්ගොඩ ගාල හන්දිය ප්‍රදේශයේදී අද අලුයම පොලීසිය සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.

පොලිස් අණ නොතකා ධාවනය කල යතුරුපැදියකට මෙම වෙඩි තැබීම සිදු කර ඇත.

Related posts

විදුලි ගාස්තු අඩු කිරීම මාලිමා ආණ්ඩුව ජනතාවට දුන් සහනයක්..

Shiran Viraj

සජිත්ගෙන් රජයට ඉල්ලීමක්

Shiran Viraj

21 සහ 22 යන දිනවල ශ්‍රී ලංකාවට උල්කාපාත වර්ෂාව පැහැදිලිව දිස්වෙයි

Shiran Viraj
Translate »