mediahumanrights.lk
NewsPolitical

ඉන්දු-ලංකා ගිවිසුම්වල ලබා දිය හැකි තොරතුරු ලබා දෙනවා..- කැබිනට් ප‍්‍රකාශක

ඉන්දියාව සමඟ අත්සන් තබන ලද ගිවිසුම් කිසිවක් සගවා නැතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.

ඒ අදාළ අමාත්‍යංශ වලින් ඕනෑම අයෙකුට ඒ තොරතුරු ලබාගත හැකි බවද පැවසූ ඔහු අදාළ අමාත්‍යංශය විසින් ලබා දිය හැකි තොරතුරු ලබා දෙනු ඇති බවද කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ කැබිනට් මාධ්‍ය හමුවේදී නැගුනු පැනයකට ප්‍රතිචාර දක්වමිනි.

Related posts

උගන්ඩා, ෂීශෙල්ස් සැගවූ ධනය ගෙනත් අපි හොරු කියා ඔප්පු කරන්න.. නැතොත් අප නිදොස් කරන්න..

Shiran Viraj

ඩෑන් ප්‍රියසාද් ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගනී..

Shiran Viraj

මුදල් විශුද්ධිකරණ චෝදනා මත චමිත්‍රි රඹුක්වැල්ල මහත්මිය අත්අඩංගුවට

Shiran Viraj
Translate »