mediahumanrights.lk
Local NewsNews

වසර 16කට ඊයේ හිරේ ගිය SM අදම ඇප ඉල්ලයි.. නිදොස් කර නිදහස් කරන්නැයි අභියාචනයක්…

ඊයේ දිනයේ මහාධිකරණය විසින් වසර 16 බැගින් සිර දඬුවම් නියම කරන ලද උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සහ ඔහුගේ පුද්ගලික ලේකම් ශාන්ති චන්ද්‍රසේන අදාල තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර ඇත.

එය අභියාචනාධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට කොළඹ මහාධිකරණයට භාර දී තිබේ.

මහාධිකරණ විනිසුරුවරයා අදාල නඩු විභාගයේදී තමන් ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට භාජනය කර නොමැති බවත් ඒ අනුව තමන් අදාළ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙසත් ඔවුන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා ඇත.

Related posts

පරිසරයට හානි නොවන සේ නෙළුව – ලංකාගම මාර්ගය දින 90 කින් සාදා නිම කරන්නැයි ජනපති උපදෙස් දෙයි

Shiran Viraj

ශ‍්‍රී ලංකා කණ්ඩායම සුපිරි කණ්ඩායමක්.. තව ලකුණු 10-15ක් තිබුනා නම් පැරදුනු මැච් දෙකම දිනන්න තිබ්බා..

Shiran Viraj

නිධානයකින් ලබාගත් බුදු පිළිම දෙකක් සමග සැකකරුවෙකු පිටකොටුවේදී අත්අඩංගුවට

Shiran Viraj
Translate »