mediahumanrights.lk
News Political

‘එදා බෙරගල කදවුරේ ගෝනි බිල්ලා අද ඇමතිවරයෙක්..’ – චාමර සම්පත් බටලන්ද දෙවනත් කරයි…

88/89 කාලයේ බෙරගල හමුදා කඳවුරේ ගෝනි බිල්ලා ලෙස කටයුතු කළ පුද්ගලයා අද ආණ්ඩුවේ අමාත්‍යවරයෙක් ලෙස කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සඳහා සඳහන් කරයි.

එම පුද්ගලයා අද ආණ්ඩුවේ ඉදිරිපෙල අමාත්‍යවරයකු ලෙස සිටින බවද කී ඔහු තමන් ඔහුගේ නම නොකියන බවත් සමාජ ජාලාවල එය පළවනු ඇති බවත් කියා සිටියේය.

අද පාර්ලිමේන්තුවේ බටලන්ද කොමිෂන් සභා වාර්තාව පිළිබඳව වන විවාදයේදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

Related posts

උපුල් තරංග ශතකයක් ගත්තත් මැද පෙළ ඇදවැටී ලංකාව අප්‍රිකාවට පරදී

Shiran Viraj

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අද නිකුත් කෙරේ

Shiran Viraj

ඉන්දීය අගමැති කටුනායකින් බහී…

Shiran Viraj