2026-08-20
mediahumanrights.lk
Local NewsNews

නිවස පෙලක් ගිනිගනී…

හැටන් පොලිස් වසමය අයත් හැටන් ෂැනන් වතුයායේ කේ.එමි කොටසේ (3) දින රාත්‍රි  7.30  පමන හටගත් ගින්නෙන් එම වතු නිවාස  12 ක්  සමිපූර්ණයෙන්ම ගිනිගෙන විනාශ  වී ඇතිබව හැටන් පොලීසිය පැවසීය .

එක් නිවසකින් හටගත් ගින්න සෙසු නිවාසවලට පැතිර ගිය බවයි ගින්නෙන් අවතැන්වු වතු කමිකරුවන් කියා සිටියේ .ගින්නෙන් නිවාස 12 පදිංචිව  සිටි පවුල් 20 ට අයත් සාමාජිකයන්  පනස් දෙනෙකු  පමන ආරක්ෂක්සිත ස්ථානයක තාවකාලිකව නතර කිරීමට වතු පාලන අධිකාරිය පියවරගෙන ඇත.පැතිර ගිය ගින්න වතුකමිරුවන්.

හැටන් දික්ඔය නගර සහාවෙි ගිනි නිවන එකකයේ නිළධාරින් සහ හැටන් පොලීසියේ නිළධාරින් එක්ව පාලනය කෙරෙන .ගින්නෙන් වතුකමිකරුවන්ගේ  පුද්ගලික බඩුබාහිරාදිය  විනාශ  වී ඇත.ගින්නට හේතුව විදුලිකාන්දුවක් බවට සැකකරය.

ගින්නෙන් සිදුවු අලාභයද මෙතෙක් තක්සේරු  කර නොමැත.ගින්න පිලිබදව හැටන් පොලීසිය වමර්ශනයක්  ආරමිභ කර ඇත.

පැතිර ගිය ගින්න පාලනය කිරිමට ගොස් වතුකමිකරුවන් 05 දෙනෙකු  සුලු තුවාල ලබා ඇති බව පොලිසිය පැවසීය

Related posts

එජාපය – ශ්‍රීලනිපය සහ ඒකාබද්ධ විපක්ෂය එක්ව 20 කල් යවයි

Shiran Viraj

ද්විත්ව පුරවැසියන්ට මේ රටේ තීරණ ගන්න ඉඩ දෙන්න බෑ – 20 ගැන මිනිස්සු අහනකොට උත්තර නැති වෙනවා- මැදගොඩ අභයතිස්ස හිමි

Shiran Viraj

ගැඹුරු මුහුදේ දී අයිස් හා කොකේන් කිලෝ 1000 ක් නාවික හමුදා බාරයට

Shiran Viraj
Translate »