mediahumanrights.lk
International NewsNews

ඉරාන-ඉරාක දේශසීමා භූකම්පනයෙන් මියගිය සංඛ්‍යාව 350ට ආසන්න වෙයි

ඉරාන, ඉරාක දේශසීමා ආසන්නයේ ඇති වූ භූ කම්පනයෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 335 දක්වා ඉහළ ගොස් ඇති අතර පුද්ගලයින් 4000ක් පමණ තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළයා හැකි බව විදෙස් වාර්තා පවසයි.
පුද්ගලයින් 70,000ක් පමණ පිරිසක් භු කම්පනයෙන් පසු අවතැන් වී ඇති බව වාර්තා වේ.
(under the courtesy of hitnews.lk news web)

Related posts

අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශාල ප්‍රතිව්‍යුහගත කිරීමක්

Shiran Viraj

අමෙරිකාවට දකුණු කොරියාවට පහර දෙන්න උවමනා නැහැ- කිම් ජෝන් උන්

Shiran Viraj

රෝහලේ වැසිකිළියෙන් බිළිදු මළ සිරුරක් හමුවෙයි

Shiran Viraj
Translate »