mediahumanrights.lk
NewsPolitical

මෙට්‍රික් ටොන් 1358ක් සූර්ය බලාගාරවලින් ලැබෙනවා..- බලශක්ති ඇමති

අද වන විට සූර්ය බලාගාර වලින් මෙට්‍රික් ටොන් 1358ක් ලෙස බව සැලැස්මේ ඇති බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සඳහන් කරයි.

ජලය මතුවෙන පාවෙන සූර්ය බලා බලාගාරවලින් මෙගාවොට 234 ක් ලැබෙනු ඇති බවත් හෙතෙම කියා සිටී.

සුළං විදුලි බලාගාර මෙගාවොට් 710 ක් උත්පාදනයට බලාපොරොත්තු වන බවත් හෙතෙම පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

මෙගාවොට 300ක 400 ධාරිතාවයකින් යුත් න්‍යෂ්ටික බලාගාර ද ඉදිකිරීමට සැලසුම් කර ඇති බවත් හෙතෙම කියා සිටී.

බලශක්ති අමාත්‍යංශය කාරක සභාව වැය ශීර්ෂය අවස්ථාවේ පාර්ලිමේන්තුවට ඔහු මෙම අදහස් පළ කළේය.

Related posts

තෙල් හිඟයක් හා විදුලි කප්පාදුවක් අතේ දුරින්.. බැංකු පද්දතිය අවදානමේ.. විදෙස් බැඳුම්කර පොලිය 40% පනී..

Shiran Viraj

තවත් පසු නොකර පළාත් සභා මැතිවරණයත් කැදවයි..

Shiran Viraj

විෂය නිර්දේශ ආවරණය නොකර 2023 උසස් පෙළ තියන්න එපා!..

Shiran Viraj
Translate »