2026-02-16
mediahumanrights.lk
BusinessBusiness NewsInternational NewsLocal NewsNews

අදානිට ලක් රජය යලි අත වනයි.. සාකච්චා කමිටුවක් පත් කරයි.. ලිඛිතව දන්වයි..

ඉන්දීය අදානි සමාගම මන්නාරමේ සුළං විදුලි බලාගාර ව්‍යාපෘතියෙන් ඉවත් වූ පසු ව්‍යාපෘතියේ අනාගතය සම්බන්ධයෙන් යලි සාකච්චා කිරීමට ශ‍්‍රී ලංකා රජය තීරණය කර ඇත.

ශ්‍රී ලංකාව විසින් මුලින් දක්වන ලද ගාස්තු නැවත සාකච්ඡා කිරීම සඳහා විවෘතව පවතින බැවින් ඒ පිළිබඳව අදහස දන්වන්නැයි බලශක්ති අමාත්‍යංශය අදානි සමාගමට දන්වා ඇත.

මෙම ව්‍යාපෘතිය ඇමරිකානු ඩොලර් මිලියන 442 ක වටිනාකමින් යුතු වන අකර ඒ සඳහා විදුලි සම්පේ්‍රෂණ පද්ධති හා සුළං බල ව්‍යාපෘති දෙකක් ඇතුළත්ය.

ව්‍යාපෘතියේ විදුලි ඒකකයක් සඳහා වන මිල සම්බන්ධයෙන් වන එකඟතාවයකට පැමිණීමට නොහැකි වීම මත එම සමාගම ව්‍යාපෘතියෙන් ඉවත්ව ගියේය.

මේ අතර බලශක්ති අමාත්‍යංශයේ සඳහන් කරන්නේ අදාළ සමාගම සමග එම ව්‍යාපෘතිය ඉදිරි කටයුතු සඳහා මිල ගණන් නැවත සාකච්ඡා කිරීමට කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී ඇති බවය.

Related posts

ශ‍්‍රී ලංකාව බංකොලොත් වෙමින්ද..- විදෙස් මාධ්‍ය අසයි…# එවන් අවදානමක් තිබෙනවා..- සජිත් කියයි..

Shiran Viraj

ජුලි මස සිට සියලු ගැහැණු ළමයිට අලුත් එන්නතක් ලබා දෙයි

Shiran Viraj

පොල්පිටිය වැව අසලදී කැබ් රථයක් 'ලිස්සා ගොස්' දොළොස් දෙනෙකු අනතුරට ලක්වූ හැටි

Shiran Viraj
Translate »