27.7 C
Colombo
2026-08-18
mediahumanrights.lk
Local NewsNews

අර්චුනා හෝටයක යකා නටමින් පහර දෙයි.. දෙදෙනෙක් තුවාල ලබා රෝහලේ..

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා විසින් පහර දුන්නේ යැයි පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත වී තිබේ.

යාපනය වාලම්පුරි ප්‍රදේශයේ හෝටලයකදී බහින්බස්වීමක් අතරතුර සිදුව ඇති බවද පොලිසිය සඳහන් කරයි.

හෝටලයේ ආහාර ගැනීමට යාමේදී එම පුද්ගලයන් දෙදෙනා හා මන්ත්‍රීවරයා අතර මෙම ආරවුල ඇතිවී තිබේ.

Related posts

කොළඹ ඩී.ඇස්. සේනානායක විද්‍යාලය 50ස් වන සංවත්සරය අභිමානවත් ලෙස සමරයි

Shiran Viraj

දිපාවලියෙන් පසු වතුකරයේ කොරෝනා ඉහලට..

Shiran Viraj

මහේලට තවත් ප්‍රධාන පුහුණුකරු තනතුරක්

Shiran Viraj
Translate »