31.1 C
Colombo
2026-10-07
mediahumanrights.lk
Local NewsNews

විදුලිබල පනතට සංශෝධන ගැන මහජන අදහස් විමසීමට කාලය දීර්ඝ කෙරේ…

විදුලිබල පනත සංශෝධනය සඳහා අමාත්‍යාංශ කමිටුව විසින් ඉදිරිපත් කර ඇති යෝජනා ඇතුළත් සංකල්ප පත්‍රිකාව සම්බන්ධයෙන් ක්ෂේත්‍ර පංගුකරුවන්ගේ ලිඛිත අදහස් විමසීම් සඳහා ලබාදී තිබු කාලය 2025 පෙබරවාරි 14 දක්වා දික්කිරීමට තීරණය කළ බව විදුලිබල ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරණ කාර්‍යාලයේ අධ්‍යක්ෂක ජෙනරල් පුබුදු නිරෝෂන් හැඩිගල්ලගේ පවසයි.

http://powermin.gov.lk/ වෙබ් අඩවියට පිවිස එහි දක්වා ඇති දිගුව ඔස්සේ සංශෝධන යෝජනාව පරිශීලනය කළ හැකි අතර reforms@powermin.gov.lk විද්‍යුත් ලිපිනය ඔස්සේ හෝ කොල්ලුපිටිය ගාළුපාරේ අංක 437 හී පිහිටි බලශක්ති අමාත්‍යාංශ කාර්‍යාලයට තැපැල් මගින් හෝ තම අදහස් දන්වා එවීමට හැකිය.

Related posts

එජාපය – ශ්‍රීලනිපය සහ ඒකාබද්ධ විපක්ෂය එක්ව 20 කල් යවයි

Shiran Viraj

දන්දිනා වැදු නාලිනී හැදු රනිල් රාජපක්‍ෂගේ අවසානය බිහිසුණුයි..- හිරුණිකා අමුතු ඇගිලි සංඥාවක් පෙන්වමින්

Shiran Viraj

හෙට වෙන දේ මං දන්නෑ.. දැං යන්නෙත් බයෙන්..- කෙහෙලිය

Shiran Viraj
Translate »