mediahumanrights.lk
Local News News

ඉන්දීය ඇල්ටෝ ලංකාවට එන මිල මෙන්න…

ඉන්දියාවෙන් මෙරටට ආනයනය කරන ඇල්ටෝ වර්ගයේ මෝටර් රථයක මිල රුපියල් ලක්ෂ හැට පහක් පමණ වනු ඇති බව ලංකා වාහන අානයන කරුවන්ගේ සංගමය සඳහන් කරයි.

එහි සභාපති ඉන්දික සම්පත් මෙරංජිගේ මහතා සඳහන් කරන්නේ ජපාන ඇක්වා රථයක මිල ලක්ෂ 135 ඉක්මවනු ඇති බවයි.

හොන්ඩා වෙසල් රථයක් ලක්ෂ දෙසීය ඉක්මවනවා ඇති බවත් ජපන් ඇල්ටෝ රථයක මිල රුපියල් ලක්ෂ 75 ඉක්මවනවා ඇති බවත් ඔහු පැවසුවේය.

ජපාන වැගන් ආර් මෝටර් රථයක් ලක්ෂ 90ක් පමණ වනු ඇති බවත් හෙතෙම කියා සිටියේය.

Related posts

පාසැල් වැහුවට පෙර පාසැල් වහන්නෑ..

Shiran Viraj

ඉරාන ජනාධිපති වෙනුවෙන් හෙට මෙරට ජාතික ශෝක දිනයක්..

Shiran Viraj

සොරකම් කළ වාහන කොටස් අළෙවි කරන කල්ලියක් පංචිකාවත්තේදී කොටු වෙයි

Shiran Viraj