mediahumanrights.lk
Local News News

අර්චුනා හෝටයක යකා නටමින් පහර දෙයි.. දෙදෙනෙක් තුවාල ලබා රෝහලේ..

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා විසින් පහර දුන්නේ යැයි පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත වී තිබේ.

යාපනය වාලම්පුරි ප්‍රදේශයේ හෝටලයකදී බහින්බස්වීමක් අතරතුර සිදුව ඇති බවද පොලිසිය සඳහන් කරයි.

හෝටලයේ ආහාර ගැනීමට යාමේදී එම පුද්ගලයන් දෙදෙනා හා මන්ත්‍රීවරයා අතර මෙම ආරවුල ඇතිවී තිබේ.

Related posts

පාසල් 3,000 කට ජංගම විද්‍යාගාර කට්ටල

Shiran Viraj

පාසැල් විවෘත කිරීම තවත් කල් යයි..?

Shiran Viraj

යුද හමුදා පැරා මළල කී‍්‍රඩා තරගාවලිය අද

Shiran Viraj