2026-09-15
mediahumanrights.lk
NewsPolitical

මෙවර සහල්, ලුණු ප්‍රශ්නය ගිය ආණ්ඩුවේ.. එන අවුරුද්දේ ආවොත් අපේ..- ඇමති

අද ඇති වි තිබෙන සහල් හා ලුණු ප්‍රශ්නය වර්තමාන ආණ්ඩුවට භාරගත නොහැකි බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිශාන්ත අබේසේන මහතා සඳහන් කරයි.

වර්තමාන ආණ්ඩුව පැමිණ තව ගත වී ඇත්තේ මාසයකට පමණ කාලයක් බව ද හෙතෙම කියා සිටී.

නමුත් ලබන අවුරුද්දේ ලුණු සහ සහල් ප්‍රශ්නයක් පැමිණියහොත් එම ප්‍රශ්නය වර්තමාන ආණ්ඩුවෙන් ඇසීම සාධාරණ බවද ඔහු පවසයි.

උත්සව සභාවක් අවසානයේ මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය

Related posts

නිව් ඩයමන්ඩ් නෞකාව අසල ජල සාම්පල පරීක්ෂාවට භාර දෙයි

Shiran Viraj

සව්දිය පිරීමට ගෙනා කොකාකෝලා බෝතලේ අපද්‍රව්‍ය (ඡායා)

Shiran Viraj

රට කිරිපිටිවල ඌරුතෙල් නෑ..ආරක්‍ෂිතයි..ප‍්‍රමිතිගතයි.. නියමයි-සෞඛ්‍ය අමාත්‍යංශය කියයි

Shiran Viraj
Translate »