31.1 C
Colombo
2026-07-05
mediahumanrights.lk
NewsPolitical

අලුත් මන්ත‍්‍රීලාගෙන් පාර්ලිමේන්තු භෝජනාගාරය පිරී යයි..

දස වැනි පාර්ලිමේන්තුවේ මංගල සැසි වාරය අද ශ‍්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වින.

ජනාධිපති අනුර දිසානායක මහතා ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය එම පාර්ලිමේන්තු සැසිය අමතමින් ඉදිරිපත් කළේය.

ප්‍රතිපත්ති ප්‍රකාශයක් අවසානයේ පාර්ලිමේන්තුව එළඹෙන දෙසැම්බර් මස තුන්වෙනිදා දක්වා කල්තැබීමට නිවේදනය කරන ලදී.

පාර්ලිමේන්තුව අවසන් වීමෙන් පසු සියලු මන්ත්‍රීවරුන් සඳහා පාර්ලිමේන්තු භෝජනාගාරයේ විශේෂ භෝජන සංග්‍රහයක් පැවැත්වීය.

ඒ සඳහා ආණ්ඩු පක්ෂයේ විපක්ෂයේත් මන්ත්‍රීවරුන් සහභාගි වූහ.

Related posts

AL ටියුෂන් අදින් අවසන්..

Shiran Viraj

ජනාධිපතිවරණය කැදවන දිනය මැතිවරණ කොමිසමෙන් ප්‍රකාශයට පත්කෙරේ..

Shiran Viraj

අසීරු අවස්ථාවලදී පවා තමන් ශ්‍රීලනිපය රැක ගැනීමට ක්‍රියා කළ බව හිටපු ජනාධිපති කියයි

Shiran Viraj
Translate »