29 C
Colombo
2026-10-29
mediahumanrights.lk
Local NewsNews

ප‍්‍රධාන පාලමක් ගංවතුරට ගැලවී යයි…

පවතින වැසි සහිත අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අක්කරෙයිපත්තුව කල්මුණේ මාර්ගයේ පාලම ගිලා බැසීමට ලක්ව ඇතිබව පොලිසිය පවසයි.

ඒ හේතුවෙන් අක්කරෙයිපත්තු – කල්මුණේ මාර්ගයේ ගමනාගමනයට බාධා මතුව තිබේ.

මේ අතර පාදෙණිය – අනුරාධපුර මාර්ගය මිනුවන්ගැටේ ප්‍රදේශයෙන් ජලයෙන් යටවීම හේතුවෙන් ගමනා ගමනයට බාධා මතුව තිබේ.

ඒ හේතුවෙන් විකල්ප මාර්ගා භාවිත කරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ කුරුණෑගල දිස්ත්‍රික් කාර්යාලය පවසයි.

Related posts

මුස්ලිම් ජාතික කොරෝනා මෘතදේහ භූමදානයට තලෙයිමන්නරාම දුපත යෝජනා වෙයි…

Shiran Viraj

නල්ලූර් කෝවිලේදී විස්සයි-20 ලෝක කුසලානය රැගෙන ආ පිරිස සහ භාරකරුවන් අතර උණුසුම් තත්ත්වයක්

Shiran Viraj

හේෂා අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු නිකුත් කෙරේ…

Shiran Viraj
Translate »