mediahumanrights.lk
Local News News

ප‍්‍රසිද්ද නළුවෙකුගේ පුතෙක් කුඩු ජාවාරමේ..

ප්‍රසිද්ධ ටෙලි නාට්‍ය නළුවකුගේ පුත්‍රයෙකු ඩුබායි රාජයේ සැඟව සිට මෙහෙයවන බව කියන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ  යයි සැකපිට පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගල්කිස්ස පොලිස් කොට්ඨාශයේ විශේෂ අංශයකට අනුයුක්තව සේවය කරන ලද අෙයකි.

පසුගියදා කටුනායක ගුවන්තොටුපොලේදී අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගන්නා ලද දෙදෙනෙකුගෙක් කරන ලද ප‍්‍රශ්ණ කිරීම් මත මෙම අත්අඩංගුවට ගැනීම කර ඇත.

අත්අඩංගුවට ගන්නා අද පොලිස් කොස්තාපල්වරයා රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමට නියමිතව තිබේ.

Related posts

ගව ඝාතනය තහනම් කිරීමට අගමැති ගෙන ආ යෝජනාවට ආණ්ඩු පක්ෂයේ අනුමැතිය

Shiran Viraj

ඉල්ලා අස්වූ අමාත්‍යධුරවල විග්නේෂ්වරන් දිවුරුම්දීමට සූදානම්

Shiran Viraj

බිරිඳ ඝාතනය කළ ලාංකිකයකුට කැනඩාවෙන් ලැබුනු දඬුවම

Shiran Viraj