24.5 C
Colombo
2026-10-07
mediahumanrights.lk
Local NewsNews

රනිල්-සජිත් එක්වෙයිද..

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර කිසිදු එකඟතාවයකට පැමිණීමට සූදානමක් නැතැයි සමගි ජන බලවේගය සඳහන් කරයි.

එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා සඳහන් කරන්නේ සජිත් ප්‍රේමදාස හා රනිල් වික්‍රමසිංහ දෙදෙනා එක්කතු වන්නේ යැයි පතුරුවන පුවත් අසත්‍ය බවයි.

ඒවා පතුරුවමින් සිටින්නේද ආණ්ඩු පාර්ශවය පිරිසක් බවත් සජිත් ප්‍රේමදාස මහතාගේ නියත ජයග්‍රහණය දැක ජාතික ජන බලවේගය ද එම කතාවන් පතුරුවන බවද ඔහු පැවසුවේය.

ඒ අනුව මෙම එවැන්නක් කිසිසේත්ම සිදු නොවන බවත් තහවුරු කර කියා සිටින බවද ඔහු කොළඹ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.

Related posts

ග්‍රෑන්ඩ්පාස් ගින්නක්…

Shiran Viraj

පාර්ලිමේන්තුවේ වත්මන් සංයුතිය පිළිබඳව බත්තරමුල්ලේ සීලරතන හිමිගෙන් විවේචනාත්මක අදහස්

Shiran Viraj

නැණවත් හා ගුණවත් දරුවන් බිහි කිරීම සියලු දෙනාගේ වගකීමක්

Shiran Viraj
Translate »