mediahumanrights.lk
News Political

මං ජනාධිපති කලොත් වාහන මිල 80%කින් අඩු කරනවා…

ඉදිරි ජනාධිපතිවරණයෙන් තමන් ජනාධිපති බවට පත්වුවහොත් මෙරට වෙළෙඳපොළේ වාහන මිල සියයට අසූවකින් අඩු කිරීමට සූදානම් බව පාර්ගලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා සඳහන් කරයි.

වාහන මිල අඩු කිරීමේ සැලසුම තම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් බවද ඔහු පැවසීය.

දැනට වෙළඳපලේ රුපියල් මිලියන 20ක් පමණ වන මෝටර් රථයක් තමන් ජනාධිපති වූ පසු රුපියල් ලක්ෂ විසි දෙකකට පමණ ලබා ගැනීමේ හැකියාව ඇති වනු ඇතැයිද ඔහු පැවසුවේය.

Related posts

බන්ධනාගාර වලින් 49 පළා යයි…

Shiran Viraj

එක් අයෙකුට මරු කැඳවමින් මාතරදී යතුරුපැදියක් ගිලන් රථයක ගැටුණු හැටි (CCTV දර්ශන)

Shiran Viraj

එංගලන්තයෙන් ගෙන්වූ අපද්‍රව්‍ය බහාලූම් සියල්ල මසක් තුළ නැවත යවනවාලු

Shiran Viraj