24.9 C
Colombo
2026-10-09
mediahumanrights.lk
NewsPolitical

ඇමති පිරිසක් ඉල්ලා අස්වන බව කියයි.. නැත්තන් පන්නනවා..

ජනාධිපතිවරණ මැතිවරණ ප්‍රචාරක වැඩකටයුතුවලට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය නොදෙන ආණ්ඩු පක්ෂයේ සිටින මන්ත්‍රීවරුන්ට හා අමාත්‍යවරුන්ට ආණ්ඩුවෙන් ඉවත්ව යන්නයි ජනාධිපතිවරයා දැනුම් දී තිබේ.

ජනාධිපතිවරයාට සහාය දක්වන මැති ඇමැතිවරුන් ඇතුළු සංවිධාන කිහිපයක ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුව මෙම පියවර ගෙන තිබේ.

නමට පමණක් ආණ්ඩුවේ තබාගෙන සිටීමෙන් ඵලක් නොවන බවත් තම පාර්ශවයේ තීන්දු තීරණ විරුද්ධ පාර්ශ්වයන් වෙත ලබා දෙමින් දේශපාලන සූදුවක නිරත වන පිරිස් ආණ්ඩුවෙන් ඉවත්ව යා යුතු බවත් ඔවුනට ඇකත

මේ අතර රාජ්‍ය අමාත්‍යවරු කිහිපදෙනෙකු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ තමන් ධුරවලින් නෙරපා නොහරින් ලෙසත් ඉල්ලා අස්වීමට කාලය ලබාදෙන ලෙසත්ය.

Related posts

මංතීරු නීතියේදී තී‍්‍ර රෝද රථ සහ යතුරුපැදිවලට සහනයක්

Shiran Viraj

තවත් උසස් පෙළ විභාග වංචාකරුවෙක් මාට්ටු

Shiran Viraj

ලෝක බැංකුවෙන් ඩොලර් බිලියනයක ලොකු ණයක් ගනී..

Shiran Viraj
Translate »