24.9 C
Colombo
2026-10-09
mediahumanrights.lk
NewsPolitical

අනුර V8 එකක යන්නේ ආරක්‍ෂාව ගැන හිතලයි..- හරිනි

ජාතික ජන බලවේගටේ නායක ජනාධිපති අපේක්ෂක අනුර දිසානායක මහතා මහතා ජනාධිපතිවරණ රැස්වීම් සඳහා ප්‍රාඩෝ වර්ගයේ රථයකින් ගමන් කිරීම සම්බන්ධයෙන් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී හරිනි අමරසූරිය අදහස් පළ කරයි.

මාධ්‍යවේදීන් ඒ පිළිබඳව කළ විමසීමකදී ඇය කියා සිටියේ අනුර දිසානායක මහතාගේ ආරක්ෂාව ගැන සලකා බලා ඇතැම් තීරණ කිහිපයක් ගැනීමට පක්ෂයට සිදුව සිදුව ඇති බවයි.

මෙරට මීලඟ ජනාධිපතිවරයා බවට පත්වීමට නියමිත අනුර දිසානායක මහතාගේ ආරක්ෂාව තහවුරු කිරීම තම පක්ෂයට වැදගත් බවද ඇය කියා සිටියාය.

කෙසේ වෙතත් ජාතික ජන බලවේගය මහජන මුදල් අවදා අවභාවිතා නොකරන බවත් ඒ සඳහා යන වියදම පක්ෂය විසින් දරන බවත් ඇය තවදුරටත් පැවසුවාය.

Related posts

තාත්තා සිරගත කිරීම නිදහස් කිරීමක්.. සේනාරත්නලා හෙට තව හයියෙන් කෑගහනවා..- චතුර පුත‍්‍ර

Shiran Viraj

ඉන්ධන ගේන්න මුදල් කොපමන උවමනාදැයි සාකච්චා කරයි…

Shiran Viraj

අල්ලස් ගත් දොස්තර යළි රිමාන්ඩ්

Shiran Viraj
Translate »