26.1 C
Colombo
2026-09-19
mediahumanrights.lk
Local NewsNews

සරසවි සිසුන් රැසකට ඡන්දය දීමට නොහැකි වේ..

විශ්ව විද්‍යාල සිසුන් රැසකට ජනාධිපතිවරණයේදි ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව අහිමි වන බව පවසමින් පැමිණිල්ලක් ලැබුණු බව මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් ජෙනරාල් නිමල් පුංචිහේවා මහතා පැවසීය.

පැෆරල් සංවිධානය විසින් එම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.

එලෙස ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වනු ඇතිබවට නිරීක්ෂණය වී ඇත්තේ යාපනය ,රුහුණ සහ කැලණිය විශ්ව විද්‍යාල වල සිසුන් පිරිසකටයි.

ලබන 20 වනදා දවස පුරා අධ්‍යන කටයුතු සිදුකිරීම ඊට හේතුවයි.

ඒ හේතුවෙන් දුර බැහැරව පදිංචි වී සිටින එම ගැටලුවට මුහුණ දෙන බව පැවසීය.

ඒ පිළිබඳව සොයා බලා විසඳුම් ලබාදීමට පියවර ගන්නා බව වැඩිදුරටත් පැවසීය.

– Reporter

Related posts

ලෝකයේ ගෑස් මිල ඉහළයි.. ඩොලරය ඉහල ගිහින්..- මෙරට ගෑස් මිල ගැන ප‍්‍රකාශයක්..

Shiran Viraj

ශ්‍රී ලංකාවේ ප්‍රථම මහා පරිමාණ බැටරි බලශක්ති ගබඩා පද්ධතිය ස්ථාපනයට කැබිනට් අනුමැතිය

Shiran Viraj

අම්පාරේ මුහුද ගොඩ ගලයි.. සුනාමි යයි ජනතාව භීතියෙන්..

Shiran Viraj
Translate »