mediahumanrights.lk
News Political

මැතිවරණ අල්ලස් ලබාදීම ඉහළට…

මෙවර මැතිවරණයේදි ඡන්ද දායකයන්ට නොයෙක් ආකාරයෙන් අල්ලස් ලබාදීම් තවදුරටත් නිරීක්ෂණය වන බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ මෙහෙයුම් ප්‍රධානී අර්ජුන පරාක්‍රම මහතා පැවසීය.

රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිකිරීම ඒ අතර බරපතලම කරුණකි.

ඉන් ඡන්ද දායකයින්ගෙන් 30%කට බලපෑම් එල්ල වන බව පැවසීය.

අනෙකුත් සාමාන්‍ය ජනතාවගේ මතය අවසන් මොහොතේ වෙනස් කිරීමට විවිධ ජනාධිපති ධූර අපේක්ෂකයන් විවිධාකාරයෙන් අල්ලස් ලබාදෙමින් සිටියි.

රාජ්‍ය සම්පත් අවබාවිතා කිරීම අපේක්ෂකයන් දෙදෙනෙකු වැඩි වශයෙන් සිදුකරන බව පැවසීය.

එවැනි තත්වයන් පිළිබඳව දැඩි විමසිල්ලෙන් කටයුතු කරන බව වැඩිදුරටත් පැවසීය.

– Reporter

Related posts

විස්සයි විස්සේ වාර්තාවක් තබමින් නවසීලන්තය ලැබූ ජය

Shiran Viraj

මරදානෙන්ද කොරෝනා මතුවේ.. නිවාස සංකීර්ණයක්ම නිරෝධායනයට ලක් කෙරේ…

Shiran Viraj

අලුත් ගමක් අලුත් රටක්

Shiran Viraj