2026-09-17
mediahumanrights.lk
BusinessBusiness NewsNews

මහ බැංකුව පොහොසත් වෙයි.. මාස හතරකට ඩොලර් තිබේ..

ශ්‍රී ලංකාව සතුව ඇති විදේශ සංචිත ප්‍රමාණය මාස හතරක ආනයන සඳහා ප්‍රමාණවත් වනු ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

මෙරට නිල විදේශ සංචිත ප්‍රමාණය ජූලි මාසය අවසන් වන විට ඇමරිකානු ඩොලර් බිදෙන 5.7කි.

සැප්තැම්බර් මාසයේදී එය සටහන් වී තිබුණේ ඇමරිකානු ඩොලර් බිලියන 4.4ක් ලෙසයි.

චීන මහජන බැංකුවේ විනිමය හුවමාරු පහසුකම යටතේ ලබා දුන් ඩොලර් බිලියන 1.4ක මුදලද මීට ඇතුළත්ය.

Related posts

අඹු-සැමි යුවළ මැරුවාට යුවළක් පොරකයට

Shiran Viraj

ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා පිලේ ආරක්ෂාව වැඩි කරන්නැයි ඉල්ලති

Shiran Viraj

අලූත් අවුරුදු විශේෂ ප‍්‍රවාහන සේවා අදත් – දුම්රිය මගීන්ට අනතුරු ඇගවීම්

Shiran Viraj
Translate »