27.5 C
Colombo
2026-08-17
mediahumanrights.lk
Local NewsNews

පොල් මිල යළි ඉහළට…

ගාල්ල දිස්ත්‍රික්කයේ පොල් මිල යළි ඉහළ යමින් ඇතිබව වෙළදුන් පවසයි.

මේවන විට පොල් ගෙඩියක මිල රුපියල් 110-130 අතර මිලක පවතියි.

පවතින පොල් හිඟය පොල් මිල ඉහළ යාමට හේතුවී තිබේ.

මේවන විට වෙළද පොළේ පොල් සඳහා ඉහළ ඉල්ලුමක් ද පවතියි

– Reporter

Related posts

ශ‍්‍රී ලංකාවට මුදල් ආධාර දෙන්නේ නෑ.. වැරදි ලෙස භාවිත කරනවා..- ජපානය දැනුම් දෙයි..

Shiran Viraj

පෙරහැරට ආ අලියා තරුණයෙකුට පහර දෙයි.. ඇත්ගොවුවා බීමතින්…

Shiran Viraj

නව රජය පිහිටුවන්න සූදානම්..- මහින්ද

Shiran Viraj
Translate »