2025-12-14
mediahumanrights.lk
NewsPolitical

තලතා ජනපතිගේ වේදිකාවට ගොඩවේ.. රනිල්ගේ රැලියකින් උණ්ඩ හමුවේ..

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී තලතා අතුකෝරාල මහත්මිය ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට ඔහුගේ ජනාධිපතිවරණ වේදිකාවට ගොඩ විය.

ඒ වැලිමඩ නගරයේදී පැවති ජනාධිපතිවරණ ප්‍රචාරක රැලියකදීය.

පසුගියදා ඇය සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වූ අතර පසු ජනාධිපතිවරයාගේ මත්තිවරණ වේදිකාවට ගොඩ වූ පළමු අවස්ථාව මෙයයි.

Related posts

පළමු වසරේ සිට 11 වසරට ගියත් විදුහල්පති සාමාන්‍ය පෙළ ලියන්න දෙන්න බෑ කියලා (PHOTOS)

Shiran Viraj

ඉන්දියාවේ විරෝධතාකරුවන්ට සහායට යාපනයේත් විරෝධතා..

Shiran Viraj

රුසියාව කිපේ.. ශ‍්‍රී ලංකා තානාපති කැදවා විරෝධය දක්වයි.. රුසියානු මධ්‍යයෙන් ලංකාවට චෝදනා…

Shiran Viraj
Translate »