mediahumanrights.lk
Local News News

අදත් අපි විරෝධතා..- ස්ටාලින්

දෙමව්පියන් ද එක්කර ගනිමින් අද (01) දිනයේ පාසල් ඉදිරිපිට කළු කොඩි සහ බැනර් ප්‍රදර්ශනය කරමින් විරෝධතාවක නිරත වන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතා පැවසීය.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින ගැටළු කිහිපයකට විසඳුම් ලබාදෙන ලෙස බලකරමින් පාසල් වේලාවෙන් අනතුරුව එලෙස විරෝධතාවයේ නිරත වන බව පැවසීය.

Related posts

ඇමති වෙනස්වීම ගැන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ මතය

Shiran Viraj

මුදල් නෑ.. ශ‍්‍රී ලංකාව බංකොලොත් ආසන්නයේ..- The guardian ලොවටම කියයි…

Shiran Viraj

මන්නාරම සුලං බලාගාරය දේශපාලන පන්දමකට..? කැබිනට් අනුමැතියත් ලැබේ..

Shiran Viraj