24.9 C
Colombo
2026-10-09
mediahumanrights.lk
NewsSportsSports News

ශ‍්‍රී ලංකා පිල පුහුණු වෙද්දී හෙණ ගහයි…

20-20 ලෝක කුසලාන තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම අතිශය තීරණාත්මක තරගය නේපාලය සමග මීලගට පැවැත්වෙයි.

ශ‍්‍රී ලංකා කණ්ඩායම ඇමෙරිකාවේ ෆ්ලොරිඩාහි පුහුණුවීම් කටයුතු කරමින් සිටියදී සිදු කළ අකුණු අනතුරු ඇඟවීම් හේතුවෙන් පුහුණුවීම් කටයුතු ටික වේලාවකට නවතා දැමීමටද සිදුව ඇත.

පුහුණු වීම් අතරතුරදී ද අවස්ථා කිහිපයකදී වර්ෂාවෙන් ඊට බාධා ඇති වී තිබු අතර තරයටද වර්ෂාවෙන් බාධා ඇති වනු ඇති බවට දැනටමත් අනාවැකි පලව තිබේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමට තරගාවලිය ඉදිරියට යාම සම්බන්ධයෙන් යම් හෝ බලාපොරොත්තුවක් තබාගැනීමට මෙම තරඟය අනිවාර්යෙන්ම ජයගත යුතුව තිබේ.

වර්ෂාව හේතුවෙන් තරගයේ සම ලකුණු ලැබුවත් ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටයෙන් ඉවතට විසිවී යාමට ද ඉඩක් ඇත.

Related posts

නව ආසාදිතයින් 11න් එක්කෙනෙක් හැර සෙසු පිරිස නාවික හමුදාවෙන්

Shiran Viraj

සමෘද්ධියේ දේශපාලන යටි අරමුණක් ඇති බවට සැක පළ කෙරේ

Shiran Viraj

බැඳුම්කරේ හින්දා අපිට කිසිම පාඩුවක් නෑ

Shiran Viraj
Translate »