31.1 C
Colombo
2026-07-05
mediahumanrights.lk
Local NewsNews

පෙරපාසල් පද්ධතිය ප්‍රමිතියක් නෑ.. දරුවන්ට අනාගත බලපෑම්..

මෙරට පෙරපාසල් පද්ධතියේ පවතින අවිධිමත් තත්වය හේතුවෙන් රටේ දරු පරපුරේ අනාගතයට බලපෑමක් එල්ලවිය හැකි බව කොළඹ විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන මනෝවිද්‍යා අධ්‍යන අංශයේ අංශ ප්‍රධානි චින්තක චන්ද්‍රකුමාර මහතා පැවසීය.

රට පුරා පෙර පාසල් පද්ධතිය පිළිගත් විෂය මාලාවක් නොමැති බව පැවසීය.

නිසියාකාරව උගන්වන ලබන පෙරපාසල් සඳහා දරුවන් යොමුකිරීමට දෙමව්පියන් මැලිකමක් දක්වයි.

පෙර පාසල තුල අකුරු ඉගැන්වීම නොව දරුවාගේ කුසලතා වර්ධනය කිරීම සිදුවෙයි.

ඒ ආකාරයෙන් කුසලතා වර්ධනය කරන පෙර පාසල් සඳහා දරුවන් ඇතුළත් කිරීමට බොහෝ දෙමව්පියන් මැලිකමක් දක්වන බව පැවසීය.

ඒ හේතුවෙන් පෙරපාසල් සඳහා විධිමත් අධ්‍යාපන වැඩපිළිවෙළක් තිබිය යුතුය.

ගුරුවරුන්ට ද විධිමත් පුහුණුවක් ලබාදීම අත්‍යාවශ්‍ය බව පැවසීය.

දරුවෙකුට පෙර පාසල් අධ්‍යාපනය ලැබීම ඉතා වැදගත් බව වැඩිදුරටත් පැවසීය.

– නාගොඩ සුමන උදයන්ත

Related posts

කොළඹ පාළුවට යයි.. ඉන්ධන නෑ..

Shiran Viraj

Tech Insider – Should Apple release an iPad Pro mini?

Shiran Viraj

ලොවක් ආදරය කළ සුපිරි පිතිකරු මහ රෑ පාරට වැටෙයි

Shiran Viraj
Translate »