mediahumanrights.lk
Local NewsNews

වරාය ආසන්නයේ ගින්නක්..

කොළඹ වරාය ආසන්නයේ පිහිටි සේවක නිවස්නයක ගින්නක් හටගෙන ඇත.

ගිනි නිවීමේ රථ හතරක් එම ස්ථානයේ ගින්න පාලනය කර ඇත.

කොළඹ වරාය ආසන්න අධිවේගී මාර්ගයේ සේවකයන්ගේ සේවක නිවෙස්නයක මෙම ගින්න හටගෙන ඇති බව කොළඹ ගිනි නිවන ඒකකය කියයි.

Related posts

මධ්‍යම පළාතේ ආපදා සහන සහ අපද්‍රව්‍ය කළමනාකරණයට ජපානයෙන් ඩොලර් මිලියන 1.33ක ආධාර

Shiran Viraj

හිරු විදුලිය රජ ගමනක.. ඒකක බිලියන බාගයක් ජාතික පද්ධතියට..

Shiran Viraj

අගමැති වියට්නාමයට යයි

Shiran Viraj
Translate »