27.2 C
Colombo
2026-10-24
mediahumanrights.lk
BusinessBusiness NewsNews

ප‍්‍රධානම සමාගම කොටස් වෙලදපලෙන් ඉවත් වේ…

කොළඹ කොටස් වෙළඳපළේ විශාලතම ප්‍රාග්ධනීකරණය හිමි සමාගම වන එක්ස්පෝ ලංකා කොටස් වෙළඳපොලේ නිල ලැයිස්තුවෙන් ඉවත් වීමට තීරණය කර ඇත.

සමාගමේ ප‍්‍රධානතම කොටස් හිමියා වන ජපාන සමාගමේ තීරණයක් මත මෙම තීරණයට එළැඹ ඇත.

ජපන් ආයෝජකයා සතුව මෙම සමාගමේ කොටස් සියයට අසූ තුනකට ආසන්න ප්‍රමාණයක් පවතී.

Related posts

කටුගහහේන ප්‍රාදේශීය රෝහලේ නවීකරණය කළ වාට්ටු සංකීර්ණය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අතින් විවෘත වේ

Shiran Viraj

ලංකාවේම හදන වාහන මෙන්න..

Shiran Viraj

ඉන්ධන සදහා වූ බදු ඉහල දැමේ..

Shiran Viraj
Translate »