mediahumanrights.lk
Local News News

විදේශ රැකියා කියා ලාංකිකයන් පිරිසක් රුසියානු හමුදාවට බලෙන් බන්දන්න යයි…

රුසියාවේ රැකියා ලබාදෙන බව පවසමින් එරට වෙත යවන ලද ශ්‍රී ලාංකිකයන් 17 දෙනෙකු රුසියානු හමුදා සේවයට බඳවා ගැනීමට ගත් උත්සාහයක් වාර්තා වෙයි.

ඔවුන් එම ප්‍රයත්නයෙන් මිදී ආපසු මෙරටට පැමිණ ඇත.

මෙසේ පැමිණි ශ්‍රී ලංකිකයන් පිරිස මෙරට විවිධ ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

නුගේගොඩ ප්‍රදේශයේ පිහිටි රැකියා නියෝජිත ආයතනයක් හරහා තමන් රුසියානු රැකියා සඳහා යොමු කර මෙම වංචනික කටයුත්ත සිදු කිරීමට උත්සාහ කළ බවද ඔවුන් කියා සිටියහ.

Related posts

19 සංශෝධනය අලුත් පාර්ලිමේන්තුවෙන් අහෝසියි..

Shiran Viraj

අමාත්‍යාංශ සඳහා අධීක්ෂණ නිලධාරීන් පත් කිරීම යහපත්

Shiran Viraj

ජනපති යෝග දින සැමරුමට එක්වෙයි

Shiran Viraj