26.7 C
Colombo
2026-08-07
mediahumanrights.lk
Local NewsNews

අවලෝකිත්ශ්වර බෝධිසත්වයන් කැළණීයේදී සප‍්‍රයිස් වී කෙලෙස් ඇතිවෙයි.. බුදුවෙන්න පරක්කු වෙයි..

තමන් මතු බුදුවන බෝධිසත්වයන් කෙනෙකු යැයි පවසන අවලෝකිත්ශ්වර යන නාමයෙන් පෙනී සිටින පුද්ගලයා අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්චාවකට එක්ව තිබේ.

එහිදී ඔහු පවසන්නේ තමන් ‍ශ‍්‍රී ලංකාවට පැමිණ කැලණි විහාරයට යන අවස්ථාවේ ‘සප‍්‍රයිස්’ වූ බවයි.

තමන් කැළණී විහාරයට යාමට අවශ්‍ය යැයි පැවසූවිට ඉස්තරම් වර්ගයේ වාහනයක් ඒ සඳහා සූදානම් කර තිබූ බවත් එය තමන් බලාපොරොත්තු නොවූ දෙයක් බවත් එහිදී සඳහන් කළේය.

Related posts

ප්‍රිමියර් ලීග් තරග කිහිපයක් අද

Shiran Viraj

ඩොප්ලර් රේඩාර් පද්ධති දෙකක් පුත්තලමට සහ පොතුවිල්වලට

Shiran Viraj

ආපදාවෙන් පූර්ණ හානි වූ නිවාස සඳහා රුපියල් ලක්ෂ 50ක් – ජනාධිපති දිසානායක

Shiran Viraj
Translate »