25.6 C
Colombo
2026-10-02
mediahumanrights.lk
Local NewsNews

හිමියන්ට වෙඩි තැබූ ඝාතකයන් පලා යන අතරමගදී මෝටර් රථයට ගිනි තබති…

ගම්පහල මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයක භික්ෂූන් වහන්සේ නමකට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ඝාතකයන් පැමිණි බවට සැක කෙරෙන මෝටර් රථය ගිනි ගනිමින් තිබියදී කඩුවෙල ප්‍රදේශයේදී සොයා ගෙන තිබේ.

කඩුවෙල ප්‍රදේශයේ ලදු කැලෑවක මෝටර් රථයට ගිනි තබා ඝාතකයන් පලා ගොස් ඇත.

නාඳුනන පුද්ගලයින් සිව් දෙනෙකු විසින් 45 හැවිරිදි භික්ෂූන් වහන්සේ නමට වෙඩි තබා ඝාතනය කර ඇති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.

Related posts

කල්පිටියේ දුපතක තිබූ කේරළ ගංජා තොගයක් නාවික හමුදාව සොයා ගනී

Shiran Viraj

දික්වැල්ලට පන්දුවක් වදී (PHOTOS)

Shiran Viraj

ඉදිරියේ දී එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් කැපවන බව තිස්ස කියයි

Shiran Viraj
Translate »