mediahumanrights.lk
NewsSportsSports News

කුසල් මෙන්ඩිස් යනු ලංකාවේ විරාත් කෝලි.. ඔහු කෝලිගේ ෆොටෝ කොපියයි…- ක‍්‍රිකට් විචාරක වතුරේගම

කුසල් මෙන්ඩිස් යනු ලංකාවේ විරාත් කෝලි බව ‍ක‍්‍රීකට් ක්‍රීඩා විස්තර විචාරක බන්දුල සමන් වතුරේගම් මහතා සඳහන් කරයි.

ඊයේ පැවති සිම්භාවේ හා ශ්‍රී ලංකාව අතර දෙවන විස්සයි විස්ස තරඟයේදී ඔහු කියා සිටියේ කුසල් මෙන්ඩිස් අනුව විරාත් කෝලිගේ ෆොටෝ කොපිය බවය.

ඉතාමත් දක්ෂ ලෙස කුසල් මෙන්ඩිස් පිතිකරණයේ යෙදෙන බව ඔහු පවසද්දීම ලකුණු හතරක් ලබා සිටි මෙන්ඩිස් දැවි යාමකට ලක්විය.

Related posts

ප‍්‍රදේශ රැසකට ගංවතුර.. මාර්ග රැසක් ජලයෙන් යටවෙයි..

Shiran Viraj

කඩුළු මතින් දිවීම කාන්තා ඉසව්වේ රන් පදක්කම ශී‍්‍ර ලංකාවට

Shiran Viraj

මවු­පි­යන් තම සැඳෑ සමය ගැන වඩාත් සැල­කි­ලි­මත් විය යුතුයි ‘වැලි­ප­වුරු’ අධ්‍යක්ෂ සුනිල් ප්‍රේම­රත්න

Shiran Viraj
Translate »