mediahumanrights.lk
Local News News

අධිවේගයේ සැප බසයක් ගිනිගනී.. මුළුමනින්ම විනාශයි..

දක්ෂිණ අධිවේගී මාර්ගයේදී සුඛෝපභෝගී බස් රථයක් ගිනිගෙන විනාශ වී තිබේ.

බෙලිඅත්ත අන්තර් හුවමාරු අසලදී මෙම අනතුර සිදුවී ඇත.

ගින්නෙන් බස් රථය මුළුමනින්ම විනාශයට පත් වී තිබේ.

Related posts

"දෑ අභිමානි 2017" ජනපතිගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ

Shiran Viraj

බදු සහන දුන්නොත් IMF එකගතා අවුලක..

Shiran Viraj

පොල් මිල පාලනය කිරීමට නව වැඩපිළිවෙලක්

Shiran Viraj