2026-08-19
mediahumanrights.lk
International NewsNews

පිලිපීනයේ ප‍්‍රබල භූමිකම්පාවක්.. සුනාමි අනතුරු අගවයි..

රික්ටර් මාපාංක ඒකක 7.6ක ප්‍රබලත්වයෙන් යුතු භූමිකම්පාවක් පිලිපීනයේ මින්ඩාවෝ ප්‍රදේශයේ සිදුව තිබේ.

මෙහි ප‍්‍රබලත්වය හේතුවෙන් දකුණු පිලිපීනය, ඉන්දුනීසියාව, පලාවූ හා මැලේසියාවේ ඇතැම් ප්‍රදේශවලට සුනාමි බලපෑමක් ඇති වනු ඇති බව පැසිෆික් සුනාමි අනතුරු ඇඳිමෙන් මධ්‍යස්ථානය කියාසිටියි.

ජපානයේ ඇතැම් ප්‍රදේශවල මීටර් 3ක් පමණ උස සුනාමි රළ එනු ඇතැයිද පුරෝකථන කර ඇත.

Related posts

ඇයට තවත් සම්බන්ධතා තිබ්බා – යතුරු පැදියේ සීට් කවරය යට ජංගම දුරකතන දෙකක් තිබ්බා – මොණරාගලදී පෙම්වතියගේ ගෙල සිරකර මැරූ ඝාතකයා පොලිසියට වමාරයි

Shiran Viraj

විදෙස්ගත ලාංකිකයින් ගෙන්වා ගැනීම නිසි කළමනාකරණයකින් කළ යුතුයි-වෛද්‍ය අනිල් ජාසිංහ

Shiran Viraj

Exclusive : ගෑස්වල ප්‍රොපේන් හා බියුටේන් අනුපාතය 50 ට 50යි.. සිපෙට්කෝ පරීක්‍ෂණයෙන් හෙලිවේ.. ලිත්‍රො පිලිගන්න බෑ කියයි..

Shiran Viraj
Translate »